Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

NAFSO convener addresses SSF conference in Rome

Rome, June 7, 2024 – At the 2nd SSF (Small-Scale Fisheries) Summit, the General Secretary of the World Forum of Fisher Peoples (WFFP), Mr. Herman Kumara, delivered a compelling presentation emphasizing the positions of the International Planning Committee for Food Sovereignty (IPC). The summit, held in Rome, gathered stakeholders from across the globe to discuss the future of small-scale fisheries.

ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ (නැෆ්සෝ) ජාතික කැඳවුම්කරු සහ ලෝක ධීවර ජනතා සංසදයේ (WFFP) ලේකම් හර්මන් කුමාර මහතා 2 වන වරටත් රෝමයේ පැවැත්වෙන කුඩා පරිමාණ ධීවරයන්ගේ සැසිය (SSF) අමතමින්, ආහාර ස්වෛරීබාවය සඳහා වන ජාත්‍යන්තර සැළසුම් කමිටුවේ (IPC) ස්ථාවරයන් පැහැදිළි කරමින් ආකර්ශණීය ඉදිරිපත් කිරීමක් සිදුකළේය. මෙය කුඩා පරිමාණ ධීවර කර්මාන්තයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා පාර්ශවකරුවන් ෙඑක් රැස්කර පවත්වන ලද්දකි. 

மீன்பிடி ஒத்துழைப்பு இயக்கத்தின் (NAFSO) தேசிய அழைப்பாளரும், உலக மீனவர் மன்றத்தின் (WFFP) செயலாளருமான திரு. ஹர்மன் குமார, ரோமில் நடைபெற்ற 2வது சிறிய அளவிலான மீனவர்கள் அமர்வில் (SSF) உரையாற்றினார். IPC) உணவு இறையாண்மை முடிந்தது சிறிய அளவிலான மீன்பிடித் தொழிலின் எதிர்காலம் குறித்து விவாதிக்க உலகெங்கிலும் உள்ள பங்குதாரர்களின் கூட்டம் இது.