Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Mannar was further facilitated by NAFSO|නැෆ්සෝ වෙතින් තවදුරටත් මන්නාරමට පහසුකම් සපයයි|நஃப்சோ மன்னாரை மேலும் எளிதாக்குகிறது

 

The second phase of Goods Distribution program for another 10 women members was conducted in various villages of Shanthipuram, Jimbrown Nagar, Jeewapuram and also at DIFSO office in Mannar district.

Benedict Croos, the coordinator, Mary Priyantha the animatorp both from Mannar district facilitated the program with the support of Varalpirai women federation members.

At the opening of the  goods distribution program, SubaShini Deepa, the national women coordinator of NAFSO Sri Lanka said, "We have been struggling to complete this task since long ago as we planned this work one year ago. However, there were numerous reasons to delay this process and now we are also released from the tension of accomplishment of the task. We are happy now we completed all the planned activities with WhyHunger organization as the funding support came from them. However, at this moment we need to remind the initiative came from #FPAR process which was facilitated by APWLD - Asia Pacific Forum on Women, Law and Development in 8 Asian and Pacific region countries. 

භාණ්ඩ බෙදාදීමේ දෙවන අදියරය යටතේ නැෆ්සෝ සංවිධානය විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ ශාන්තිපුරම්, ජිම් බ්‍රවුන් නගර් හා ජීවන්පුරම් යන ගම්මානවල නැෆ්සෝ හි සාමාජික කාන්තාවන් 10 දෙනෙකු වෙත භාණ්ඩ හා මුදල් ආධාර පිරිනමන ලදී. මෙය මන්නාරම දිස්ත්‍රික්කයේ ඩිෆ්සෝ කාර්‍යාල පරිස්‍රයේදී සිදුකරනු ලැබූ අතර එහි සම්බන්ධීකාරක බෙනඩික්ට්

ක්ෲස්, මේරි ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් සහ වරල්පිරායි කාන්තා සම්මේලනය විසින් මේ සඳහා පහසුකම් සපයන ලදී. 

 භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන ආර්ම්භ කරමින් නැෆ්සෝ සංවිධානයේ කාන්තා සම්බන්ධීකාරිණී දීපා සුභාෂිණී මෙනවිය පැවසුවේ, "මීට වසරකට පෙර මෙම කටයුත්ත සඳහා සැළසුම් සකස්කල ආකාරයටම අප බොහෝ කලක සිට මෙම කාර්‍ය ඉටුකිරීම සඳහා උත්සහ කරමින් සිටියෙමු. නමුත් විවිධ හේතූන් නිසා මෙම ක්‍රියාවලිය ප්‍රමාද වූ බව ත් කෙසේ නමුත් අපි දැන් මෙම කාර්‍ය ඉටුකිරීමේ ආතතියෙන් නිදහස් වී තිබෙනවා. වයි හන්ගර් සංවිධානයේ සහය ඇතිව මෙය අවසන් කිරීම පිළිබඳව අපි දැන් සතුටට පත්වෙනවා. මෙම ක්‍රියාවලිය මුලපිරීමට පැමිණි නීතිය හා සංවර්ධනය පිළිබඳව ආසියානු හා පැසිෆික් කලාපීය කාන්තා සංසදය (APWLD) වෙතින්  පහසුකම් ලද ස්ත්‍රීවාදී සහභාගීත්ව ක්‍රියා පර්යේෂණ ක්‍රියාවලිය (FPAR) අපි මේ මොහොතේ මතක් කරදිය යුතුයි" යනුවෙනි. 

  இரண்டாம் கட்டமாக, மன்னார் மாவட்டத்தின் சாந்திபுரம், ஜிம்பிரன் நகர் மற்றும் ஜீவன்புரம் கிராமங்களில் நாஃப்சோ அமைப்பின் 10 பெண் உறுப்பினர்களுக்கு பொருட்கள் மற்றும் நிதி உதவிகளை NAFSO வழங்கியது. 

விநியோக நிகழ்ச்சியை தொடங்கி வைத்து பேசிய நாஃப்சோவின் மகளிர் ஒருங்கிணைப்பாளர் திருமதி தீபா சுபாசினி, "நாங்கள் ஒரு வருடமாக திட்டமிட்டபடி இந்த பணியை முடிக்க போராடி வருகிறோம். இருப்பினும், பல்வேறு காரணங்களால், செயல்முறை தாமதமானது, ஆனால் இப்போது இந்த பணியைச் செய்வதற்கான மன அழுத்தத்திலிருந்து நாங்கள் விடுபட்டுள்ளோம். ஒய் ஹங்கரின் ஆதரவுடன் இதை முடித்ததில் நாங்கள் இப்போது மகிழ்ச்சியடைகிறோம்.  ஆசிய மற்றும் பசிபிக் பிராந்திய பெண்கள் மன்றத்தின் (APWLD) அனுசரணையுடன் முன்முயற்சிக்கு வந்த பெண்ணிய பங்கேற்பு நடவடிக்கை ஆராய்ச்சி செயல்முறை (FPAR) பற்றி இந்த தருணத்தில் நாம் நினைவூட்ட வேண்டும்.