Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

South Asian Program Coordinator met Northern Provincial Fishermen|දකුණු පළාත් ආසියානු සම්බන්ධීකාරක උතුරු පළාත් ධීවර ජනතාව මුණගැසෙයි|தென் மாகாண ஆசிய இணைப்பாளர் வடமாகாண மீனவர்களை சந்தித்தார்

 Laura Begu,  South Asian Program Coordinator of CCFD, France, met with Women of DIFSO- Mannar, Youth of  Youth Movement for Environmental and Social Change  and Fishers of Northern Province Fisher Peoples' Unity at Mannar DIFSO office today, 26 July 2024.

Laura discussed about National Fisher Women Federation and their engagement on women's issues and the activities to address them.

Anomica Dias, the youth leader of YMESOC expressed how they engaged the advocacy campaign, meeting with the diplomatic missions on #Livelihoods, #Security and #Resettlement of Internally Displaced People and Women Headed Households in the Northern Province and the youth involvement on their elders issue. 

M.M. Alam, the secretary of NPFPU express the appreciation of women's engagement on Indian- Sri Lanka fisheries dispute in Palk Bay. He explaind how the women initiated the Akka- Thanga dialogue, the women to women dialogue between Tamil Nadu women and Sri Lankan women in the northern province.

ප්‍රංශයේ CCFD හි දකුණු ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරිනී ලෝරා බෙගු මහත්මිය 2024 ජූලි මස 26 වන දින මන්නාරම දිස්ත්‍රික් කමිටු කාර්යාලයේ දී (Difso), පරිසර හා සමාජීය වෙනසක් සඳහා වන තරුණ ව්‍යාපාරයේ තරුණ පිරිසක් සහ උතුරු පළාත් ධීවර ජනතා එකමුතුවේ ධීවරයින් හමුවීය. 

ප්‍රංශයේ CCFD හි දකුණු ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරිනී ලෝරා බෙගු මහත්මිය 2024 ජූලි මස 26 වන දින මන්නාරම දිස්ත්‍රික් කමිටු කාර්යාලයේ දී (ඩීඅයිඑෆ්එස්ඕ), පරිසර හා සමාජීය වෙනසක් සඳහා වන තරුණ ව්‍යාපාරයේ තරුණ පිරිසක් සහ උතුරු පළාත් ධීවර ජනතා එකමුතුවේ ධීවරයින් හමුවීය. 

මෙහිදී,,, ලෝරා විසින් ජාතික ධීවර කාන්තා සම්මේලනය, කාන්තාවන්ගේ ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම සහ ඒවාට විසඳුම් සෙවීමේ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කළාය.

තවද,,,YMESOC හි තරුණ නායිකා අනෝමිකා ඩයස් විසින් ඔවුන් උපදේශන ව්‍යාපාරයේ නියැලුණු ආකාරය,


උතුරු පළාත තුළ අවතැන් වූ පුද්ගලයින් හා කාන්තාවන් ග්ෘහමූලිකත්වය දරණ පවුල්වල #ජීවනෝපාය, # ආරක්‍ෂාව හා #නැවත පදිංචි කිරීම පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හමුවී ඔවුන්ගේ වැඩිහිටියන්ගේ ප්‍රශ්නයට තරුණ මැදිහත්වීම සිදුකරන ආකාරය ප්‍රකාශ කළාය.

එම්.එම්. NPFPU හි ලේකම් අලාම් කියාසිටියේ, පෝක් සමුද්‍රසන්දියෙ හි ඉන්දීය-ශ්‍රී ලංකා ධීවර ආරවුල සම්බන්ධයෙන් කාන්තාවන්ගේ සහභාගීත්වය අගය කරන බව ප්‍රකාශ කරයි. එමෙන්ම, උතුරු පළාතේ ශ්‍රී ලාංකික කාන්තාවන් හා තමිල්නාඩු කාන්තාවන් අතර 'අක්කා-තංගා' සංවාදය ආරම්භ කළ ආකාරය පිළිබඳව ඔහු පැහැදිලි කළේය.

සමස්තයක් ලෙස මෙය Valarpirai කාන්තා කණ්ඩායම සහ ලෝරා මහත්මිය යන දෙපාර්ෂවයටම සාකච්ඡාවට ලක් වූ විවිධ කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ අවබෝධතා මට්ටම හඳුනාගැනීමට හා එය අධ්‍යයනය කිරීමට උදා වූ මහඟු  අවස්තාවක් විය.

26-07-2024 இன்று மன்னார் மாவட்டத்தில், CCFD கருத்திட்டத்தினூடாக செயற்படுத்தப்பட்ட செயற்பாடுகள் தொடர்பாக

பெண்கள்,இளைஞர்கள்,மீனவர்களுடன்

பிரான்ஸ் நாட்டு பிரதிநிதி லோறா மற்றும் பெண்கள் திட்ட இணைப்பாளர் சுஹாசினி ஆகியோருக்கான மீளாய்வுக் கலந்துரையாடல் நடைபெற்றது.