News


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අභිමානවත් 25 වන සංවත්සරය සැමරීමට සමගාමීව අප ව්‍යාපාරයේ දිස්ත්‍රික් සංවිධාන විශේෂයෙන් මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර සංවිධානය සහ මීගමුවේ සරණාගත ප්‍රජාව විසින් සිය අත්කම් නර්මාණය, නිමි ඇඳුම් සහ ආහාර පාන විකිණ්මට වෙළඳ කුටි මෙන්ම ප්‍රදර්ශන කුටි නිර්මාණය කරන ලදී.

Leave A Comment