News

Asia Pacific Forum on Women, 2023 | ආසියා පැසිෆික් කාන්තා සංසදය, 2023


Pradeep Wanigasuriya the admin secretary of NAFSO Sri Lanka is
attending a side event on Loss & Damage which organized by APWLD – Asia Pacific Forum on
Women, Law and Development
 on 3rd December, 2023 at CoP 28
at Dubai, UAE.

Pradeep raised the issues of SSF, Women in
Fisheries, Climate justice efforts, Sea level rise, destruction of mangroves
for aquaculture development and Coastal erosion issues.


2023 දෙසැම්බර් 03 වැනි දින ඩුබායි රාජ්යයේ පැවැත්වීමට යෙදුනු “නීතිය සහ සංවර්ධය” පිළිබඳව (APWLDආසියා පැසිෆික් කාන්තා සංසදයෙහි පැවති අතුරු අංගයක් වන “අලාභ සහ හානි” වෙනුවෙන් නැෆ්සෝ සංවිධානය නියෝජනය කරමින් එහි පරිපාලන ලේකම් ප්රදීප් වනිගසූරිය සහභාගී විය.

එහිදී ඔහු විසින් සුළු පරිමාණ ධීවර කාන්තාවන් මුහුණපාන ගැටලුදේශගුණික ගැටලුමුහුදු මට්ටම ඉහළ යාමජලජ වගා සංවර්ධනය සඳහා කඩොලාන විනාශ කිරීම සහ වෙරළ ඛාදනය සම්බන්ධ ගැටලු පිළිබඳව අවධාරණය කලේය.



Leave A Comment