The monthly women’s meeting of Welcome Village, a Tsunami Village of Kalutara District Fisheries Solidarity Movement was held on 15th June 2023,කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සුනාමි ගම්මානයක් වු වෙලකම් විලේජ් හි මාසික කාන්තා හමුව 2023 ජුනි මස 15 වන දින,
The monthly women’s meeting of Welcome Village, a Tsunami Village of Kalutara District Fisheries Solidarity Movement was held on 15th June 2023 in that village. 08 women participated in it. They discussed the decrease in membership in this village and some issues raised in the village were also discussed.
කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සුනාමි ගම්මානයක් වු වෙලකම්
විලේජ් හි මාසික කාන්තා හමුව 2023 ජුනි මස 15 වන දින එම ගම්මානයේදී
පැවැත්විණ. ඒ සඳහා කාන්තාවන් 08 සහභාගි වූහ. මෙහිදි මෙම ගම්මානයේ
සාමාජිකත්වය අඩුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ගම්මානයේ උද්ගත වී ඇති
ගැටලු කිහපයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.