News

The Annual Youth General Meeting of the Negombo Sri Vimukthi Fisheries Women’s Youth Movement,Tuesday 14th June 2022 ,දිස්ත්‍රික්කයේ මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ තරුණ ව්‍යාපාරයේ වාර්ෂික තරුණ මහ සභාව

The Annual Youth General Meeting of the Negombo Sri Vimukthi
Fisheries Women’s Youth Movement, Gampaha District was held on Tuesday 14th
June 2022 at the Negombo Beach Park. Discussions on the forthcoming socio-economic and political
training initiatives for the youth organized by the Youth Movement for
Environment and Social Change and the consequences of the use of plastics and
the forthcoming Sports Festival and Debate Competition to be organized for the
future leadership of the Youth Movement. it was. About 52 young people attended
this annual youth forum.

ගම්පහ, දිස්ත්‍රික්කයේ මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ තරුණ ව්‍යාපාරයේ වාර්ෂික තරුණ මහ සභාව මීගමුව වෙරළ උද්‍යානයේදී 2022 ජුනි මස 14 වන අඟහරුවාදා දින පැවැත්විණ. මෙම තරුණ හමුවේදී පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ මූලිකත්වයෙන් සංවිධානය කළ තරුණයින් සඳහා දියත් කළ සමාජ, ආර්ථික, දේශපාලන පුහුණුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත්, ප්ලාස්ටික් භාවිතයේ ආදීනව පිළිබඳවත්, තරුණ ව්‍යාපාරයේ ඉදිරි නායකත්වය අදාළ නිලධාරින් පත් කර ගැනීමත් ඉදිරියේ සංවිධානය කරන්නට නියමිත ක්‍රිඩා උත්සවය හා විවාද තරඟය පිළිබඳව මෙහිදි සාකච්ඡා විය. මෙම වාර්ෂික තරුණ හමුව සඳහා තරුණ තරුණියන් 52 පමණ සහභාගි වූහ.

 

Leave A Comment