Mullaitivu District Fishermen’s Joint Meeting of the National Fisheries Solidarity Movement on 08th June 2022,
The Fisheries Joint Meeting of the National Fisheries Solidarity
Movement, Mullaitivu District was held on 08th June 2022 to discuss the current
problems faced by the fishermen.
Representatives from the Kilinochchi Mullaitivu District
Organizations and Mr. Anthony Jesudasana representing the National Fisheries
Cooperation Movement, Mr. Mullaitivu District Coordinator Mr. Prathash Sajutha
also participated in this event.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ ඒකාබද්ධ රැස්වීම 2022 ජුනි මස 08 වන දින පැවැත්විණ මෙහිදි ධීවරයින් දැනට මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර විය. මේ සඳහා කිලිනොච්චි මුලතිව් දිස්ත්‍රික් සංවිධානවලින් නියෝජිතයින් සහභාගි වු අතර ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය නියෝජනය කරමින් ඇන්තනී ජේසුදාසන මහතා මුලතිව් දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක ප්රතාෂ් මහතා සජුතා යන අයවරුන් ද මේ සඳහා සහභාගි වූහ.