News

Current Discussion on Waste Management, Batticaloa District Fisheries Solidarity Movement, Sunday 12th June 2022, අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව කාලීන සාකච්ඡාව,මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය,2022 ජුනි මස 12 වන ඉරුදින


A timely discussion on waste management was held on Sunday 12th
June 2022 with the participation of 50 fishermen from Poonochchimunai village
under the auspices of the Batticaloa District Fisheries Solidarity Movement.
During this current discussion, fishermen were made aware of how the use of
plastics directly and indirectly affects the fishing industry and its adverse
effects. Mr. Sajeeva Chamikara was the resource person for this timely
discussion.

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව කාලීන සාකච්ඡාවක් මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් 2022 ජුනි මස 12 වන ඉරුදින පූනොච්චිමුනෛයි ග්‍රාමයේ ධීවරයින් 50 සහභාගිත්වයෙන් පැවැත්විණ. ප්ලාස්ටික් භාවිතය ධීවර කර්මාන්තය කෙරෙහි සෘජුව හා වක්‍රව බලපෑම් කරන ආකාරය හා එයින් ඇති වන අයහපත් ප්‍රතිඵල පිළිබඳව මෙම කාලීන සාකච්ඡාවේදී ධීවරයින් දැනුවත් කරන ලදී. මෙම කාලීන සාකච්ඡාවට සම්පත්දායකත්වයෙන් සජීව චාමිකර මහතා සම්බන්ධ විය.මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ ප්‍රියංකර කොස්තා මහතා සහ ප්‍රැන්සිස් රාජන් සම්බන්ධ වු අතර මඩකලපු දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ෂර්මිලා මහත්මිය ද සම්බන්ධ වූහ.

Leave A Comment