News

The 25th Anniversary of the National Fisheries Solidarity Movement.ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 25 සංවත්සරය අභිමානයෙන් සැමරීම,2022 ජුනි මස 08 වන බදාදා දින, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ශ්‍රවණාගාරයේදී

 The
25th Anniversary of the National Fisheries Solidarity Movement was proudly
celebrated on Wednesday 08th June 2022 at the auditorium of the National
Fisheries Solidarity Movement under the patronage of its founding member Mr.
John Cyril and the present National Convener Mr. Herman Kumara.

National
Fisheries Solidarity Movement, complete 25 years as an independent organization
from the Caritas.

The
main objective of this event was to thank all those who have supported and
encouraged NAFSO in various ways to bring our institution to this level.
According to the Sri Lankan tradition, the work was started by lighting
traditional oil lamp by.  Mr. John Cyril,
a veteran founding member,

The
program was moderated by Mr. Pradeep Wanigasuriya, the Administrative
Secretary, NAFSO. Mr. Laksiri Fernando, a senior member of our organization,
conducted a presentation on the historical development National Convener

Mr.
Herman Kumara gave a short presentation on how we have overcome the obstacles
that have come thus far.

Mr.
Brito Fernando, Chairperson of the Families of the Disappeared, Mrs. Hilda of
the Sri Vimukthi Fisheries Women’s Organization, Mrs. Pradeepa of the
Janavabodha Center and Mr. Arshad wished National Fisheries Cooperation
Movement well in the future.

The
staff and community members representing districts, and representatives from
other civil society organizations attended for this occasion.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 25 සංවත්සරය අභිමානයෙන් සැමරීම එහි ආරම්භක සාමාජිකයෙකු වු ජෝන් සිරිල් මහතා සහ වත්මන් ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 ජුනි මස 08 වන බදාදා දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය කරිටාස් ආයතනයෙන් වෙන් වී ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත වී අවුරුදු 25 සපිරෙන මෙම අවස්ථාවේදී අප ආයතනය මේ තත්ත්වය දක්වා රැගෙන ඒමට නන් අයුරින් සහයෝගය දිරිය ශක්තිය දැක්වු සියලු දෙනා හට තුති පුද දීම මෙහි මුඛ්‍ය අරමුණ විය. චිරාගත සම්ප්‍රදායට අනුව පොල්තෙල් පහන දල්වා වැඩ කටයුතු ආරම්භක කළ අතර කෘතහස්ත ආරම්භක සාමාජිකයෙකු වු ජෝන් සිරිල් මහතා සාංවත්සරික අවස්ථාව සිහිපත් කරමින් කේක් කපා මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී.

වත්මන් පරිපාල ලේකම් ප්‍රදීප් වනිගසූරිය මහතා වැඩසටහන මෙහෙය වු අතර අප ආයතනයේ ඉපැරණි සාමාජිකයෙකු වන ලක්සිරි ප්‍රනාන්දු මහතා විසින් අප ආයතනයේ අතීතයේ මහත සටහන් රැසක් රූප රාමු ඇසුරින් විස්තර කළ අතර ජාතික කැඳවුම්කාර හර්මන් කුමාර මහතා විසින් අප ආයතනය මෙතෙක් ආ ගමන් මඟ පැමිණි බාධක එය ජයගත් ආකාරය පිළිබඳව කෙටි දේශනයක් ඉදිරිපත් කරන ලදී ඉන් අනතුරුව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ හිල්ඩා මහත්මය ද, ජනවබෝධ කේන්ද්‍රයේ ප්‍රදීපා මහත්මිය ද අර්ෂද් මහතා යන මහත්ම මහත්මීන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව සිය අතීතය සිහිපත් කරමින් අප ආයතනයේ ඉදිරි ආනාගතය වෙනුවෙන් සුබ පැතුම් එක් කළහ. අවසානයේ තේ පැන් සංග්‍රහයෙන් පසුව එදින සාංවත්සරික වැඩසටහන නිමාව සනිටුවන් විය.මෙම අවස්ථාව සඳහා අප ආයතනයේ කාර්ය මණ්ඩලය මෙන්ව වෙනත් සිවිල් සංවිධානවල පුද්ගලයින් රැසක් ද අප හා අත්වැල් බැඳ ගන්නා ලදී.

Leave A Comment