News

උතුරු පළාත් ධීවර එකතුවේ මාධ්‍ය සාකච්ඡාව

උතුරු පළාත් ධීවරයින් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් වටමේස සාකච්ඡාවෙන් පසු ඔවුන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා දැනුවත් කිරීම සදහා මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කළහ. ඉන්දියානු ධීවරයින්ගේ බලපෑම අඩු වුවත් උතුරු පළාත් ධීවරයින් මුහුණ දෙන විවිධාකාර ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කළහ.
ඉන්දියානු ධීවරයින්ගේ බලපෑම අඩු වුවත් උතුරු පළාත් ධීවරයින් මුහුණ දෙන විවිධාකාර ගැටලූ සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කළහ. මේ අවස්ථාව ස`දහා උතුරු පළාත් ධීවර එකතුවේ සභාපති ආලම් මහතා ද ජෝශොප් මහතා ද ඇන්තනී ෙජිසුදාසන් මහතා ද මෙහිදි අදහස් දක්වන ලදී.

Leave A Comment