කීවා නාහන ඉන්දු ධීවරයෝ ආයෙත් සීමා පනී
2014 ජනවාරි 30 03:45 p:m
මෙරටමුහුදු සිමාව උල්ලංගණය කළ ඉන්දීය ධිවරයින්38 දෙනෙකු හා යාත‍්‍රා 06ක් උතුරු මුහුදේ ඩෙල්ෆ් දූපත ආසන්නයේ දි නාවික හමුදා භාරයටගෙන තිබේ.කෙසේ වෙතත් එම සිදුවීම වනවිටත් ඉන්දීයන් සාගරය ආශ්‍රිතනාවික ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා ඉන්දු ශ‍්‍රීලංකා විදේශ අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබිණි.

දෙරටේ ධිවර ගැටළුසම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර ඉන්දියන් සාගරයේ ආරක්‍ෂාවවෙනුවෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විශේෂ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක කිරීමට ඔවුහූ තීරණය කළහ.
6 Indian boats with 38 Fishers who cross the boarder have been taken in to custody by SL Navy.