News

A group of new members to the Trincomalee District Fisheries Solidarity Movement,3 rd of August 2022, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට නව සාමාජිකයින් පිරිසක්,திருகோணமலை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்திற்கு பல புதிய அங்கத்தவர்கள் 03.008. 2022.

Trincomalee
district had NAFSO village level groups meetings recently at the village level.
Ms. HK Nishanka, Trincomalee District Coordinator, stated that more than 35
people from the village of Kilicunchimale, Trincomalee district expressed their
willingness to work hand in hand with the Trincomalee District Fisheries
Solidarity Movement.

Group
members in Kinkumale village were explained about the NAFSO activities at the
meeting held on the 3 rd of August 2022, and the members expressed their
willingness to work with NAFSO programs.

At
this meeting, An official panel was appointed to conduct the programmes.
Self-employed representatives such as agriculture, and animal husbandry
participated in this meeting. Ms Nishanka, Coordinator for Trincomalee
facilitated this meeting.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කිලිකුන්චිමලේ ගම්මානයේ 35 අධික පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳ කටයුතු කිරීමට කැමැත්ත පල කළ බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා එච්.කේ නිශාන්කා මහත්මිය සඳහන් කළා ය. මෙහිදි කිලිකුන්චිමලේ ජනතාව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳ ගනිමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකත්වය යටතේ කටයුතු කිරීමට කැමැත්ත පල කරන ලදී. 2022 අගෝස්තු මස 03 වන බදාදා දින කිලිකුන්චිමලේ දී පැවැත්විණි. මෙහිදි එම ගම්මානයේ රැස්වීමක් පවත්වා එහි ඉදිරි වැඩ කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නව නිලධාරි මඬුල්ලක් පත් කර ගන්නා ලදී. මෙහිදි ආයතනික ක්‍රියා පටිපාටිය පිළිබඳව ද මෙහිදි දැනුවත් කළ අතර කෘෂිකාර්මික ගොවි සත්ත්ව පාලනය ස්වයං රැකියා නියෝජනය කරන පිරිසක් මෙම අවස්ථාට සහභාගි වූහ මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරකා එච් කේ නිශන්කා මහත්මිය මෙහෙයවීම් කරන ලදී.

திருகோணமலை மாவட்ட கிளிக்குஞ்சுமலை கிராமத்தில் 35 மேலான அங்கத்தவர்கள் திருகோணமலை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்துடன் இணைந்து செயற்படுவதற்கு விரும்பியுள்ளதாக அம்மாவட்ட இணைப்பாளர் திருமதி. நிஷன்கா குறிப்பிட்டார். இங்கு கிளிக்குஞ்சுமலை மக்கள் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்துடன் இணைந்து திருகோணமலை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தில் அங்கத்தவர்களாக கடமைபுரிய விருப்பத்தை தெரிவித்துள்ளனர். இங்கு அந்த கிராம கூட்டத்pல் இறுதி செயற்பாடுகளை முன்னெடுத்து செல்வதற்காக புதிய நிர்வாகக் குழு தெரிவுசெய்யப்பட்டது. இங்கு நிர்வாக செயற்பாடுகள் தொடர்பாக அறிவுறுத்தியதோடு விவசாய, கால்நடை வளர்ப்பு, சுயதொழில்களில் ஈடுபடுபவர்கள் சிலர் இதில் கலந்துக் கொண்டனர். இந்நிகழ்வை திருகோணமலை இணைப்பாளர் நடைமுறை படுத்தினார்.
 

Leave A Comment