A special discussion for the landless people of Thellipalai Varuthakavilan village, Jaffna district, on Monday, August 1, 2022,යාපනය දිස්ත්‍රික් තෙල්ලිපලෛයි වරුතකවිලාන් ග්‍රාමයේ ඉඩම් අහිමි ජනතාව සඳහා විශේෂ සාකච්ඡාවක් 2022 අගෝස්තු මස 01 වන සඳුදා දින,யாழ்மாவட்ட தெல்லிபழை வர்தகவிலான் கிராமத்தின் காணி இல்லாத மக்கள் தொடர்பாக விசேட கலந்துரையாடல் 01.08.2022
A special discussion for the landless people of Thellipalai
Varuthakavilan village of the Jaffna District Fishery Cooperation Movement was
held on Monday, August 01, 2022. 22 of the people who lost their land
participated in this event. On this occasion, the current situation of the
landless people was discussed here and the future was also discussed here. Jaffna District Coordinator Mr. Inbanagam conducted this event and
Miss Sajeevika Thadsa Tavachchelvam and Miss Chitra also participated in this
event.

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තෙල්ලිපලෛයි වරුතකවිලාන් ග්‍රාමයේ ඉඩම් අහිමි ජනතාව සඳහා විශේෂ සාකච්ඡාවක් 2022 අගෝස්තු මස 01 වන සඳුදා දින පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ඉඩම් අහිමි වු පිරිස් අතරින් 22 සහභාගි වූහ. මෙම අවස්ථාවේදී ඉඩම් අහිමිවූවන්ගේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර එහි ඉදිරය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙහිදි 11 දෙනෙකුගෙත් නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා මෙහෙයවීම් කරන ලද අතර සජීවිකා තඩ්සා තවච්චෙල්වම් මෙනවිය සහ චිත්‍රා මෙනවිය ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
aho; khtl;l kPdt xj;Jiog;G ,af;fj;jpd;
njy;ypgio tu;jftpyhd; fpuhkj;jpy; fhzp ,y;ythj kf;fs; njhlu;ghf Nkw;Fwpg;gpl;l
jpdj;jpy; tpNrl $l;lnkhd;W eilngw;wJ. ,e;j epfo;tpy; fhzp ,y;yhj kf;fspy; 22
Ngu; fye;Jf; nfhz;ldu; ,q;F fhzpapy;yhjtu;fspd; jw;Nghija epyik njhlu;ghf
fye;JiuahbaNjhL mjd; ,Wjp fhyk; njhlu;ghfTk; ciuahlg;gl;lJ. ,q;F 11 NgUldhd epu;thf
FO njupT nra;ag;gl;lJ. ,e;j epfo;tpy; aho;khtl;l ,izg;ghsu; jpU. ,d;gehafk;
fye;Jf; nfhz;lNjhL nry;tp. jl;rh jtr;nry;tk; kw;Wk; nry;tp. rpj;jpuh fye;Jf;
nfhz;ldu;.