A special meeting for members of Jaffna District Yogapuram IDP Camp on Saturday 06th August 2022, යාපනය දිස්ත්‍රික් යෝගාපුරම් අවතැන් කඳවුරේ සාමාජිකයින් සඳහා විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින ,யாழ் மாவட்ட யோகபுரம் அகதி முகாம் அங்கத்தவர்களுக்காக விசேட கூட்டம் 06.08.2022
A special meeting for the members
of Yogapuram IDP Camp of Jaffna District Fisheries Solidarity Movement was held
on Saturday 06th August 2022. About 15 people participated in this meeting.
Membership inactivity, administrative deficiencies and economic impacts were
also discussed here.
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යෝගාපුරම් අවතැන් කඳවුරේ සාමාජිකයින් සඳහා විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින පැවැත්විණ. මෙම රැස්වීම සඳහා 15 පමණ සහභාගි වූහ. සාමාජිකත්වයේ අක්‍රීයභාවය, පරිපාලන අඩුලුහුඬුකම් හා ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය.
யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் யோகாபுரம் முகாமில் அங்கத்தவர்களுக்காக விசேட கூட்டம் மேற் குறிப்பிட்ட தினத்தில் இடம் பெற்றது. இதில் 15 பேர் கலந்துக் கொண்டனர். அங்கத்தவர்கள் செயற்படாமை, நிர்வாக குறைபாடுகள் மற்றும் பொருளாதார பாதிப்பு தொபடர்பாக இங்கு உரையாடப்பட்டது.