News

Ampara district, Program for youth solidarity to promote harmony in all ethnic and religious communities,13th August 2022,අම්පාර දිස්ත්‍රික් තරුණයින් සඳහා සන්හිඳියාව පිළිබඳව සාකච්ඡාවක් 2022 අගෝස්තු මස 13 වන සෙනසුරාදා දින ,அம்பாறை மாவட்ட இளைஞர்களுக்கு நல்லிணக்கம் தொடர்பான கலந்துரையாடல் 13. 08. 2022

Youth
members and the Staff attached to the District Fisheries Solidarity Movement in
Ampara Organized a program for youth solidarity to promote harmony in all
ethnic and religious communities.

The
program was held on Saturday 13th August 2022 at Kannagipuram School Grounds.
The discussion was conducted on Hindu religious matters and the Sinhala Tamil
Muslim youth were informed about Hindu religious festivals and Hindu religious
social harmony. Mr. Kuvaneswara Kurukkal participated in this discussion and
Amapara District Coordinator Mr. Isaideen was informed about the NAFSO
community projects, then a Cleanup campaign (Shramadan) was held on the church
grounds with the participation of all the youth.

 අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සංවිධානකත්වයෙන් තරුණයින් සඳහා සන්හිඳියාව පිළිබඳව සාකච්ඡාවක් 2022 අගෝස්තු මස 13 වන සෙනසුරාදා දින කන්නගිපුරම් පාසල් භූමියේදී පැවැත්විණි හින්දු ආගමික මට්ටින් මෙම සන්හිඳියාව සාකච්ඡාව පැවැත්වු අතර හින්දු ආගමික උත්සව හා හින්දු ආගමික සමාජ සන්හිඳියාව පිළිබඳව දමිළ මුස්ලිම් තරුණ තරුණියන් මේ පිළිබඳව දැනුවත් කරන ලදී මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී කුවනේෂ්වර කුරුක්කල්තුමා සහභාගි විය. මෙහිදි IDOVE, GIZ ව්‍යාපෘති පිළිබඳවත් අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා දැනුවත් කරන ලදී පසුව සියලුම තරුණ තරුණයින්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදානයක් දේවස්ථාන භූමියේදි පැවැත්විණ මෙම අවස්ථාව සඳහා කෝකුලන් මහතා ද කවඩාපිට්ටි කන්නගිපුරම් පොතුවිල් යන ප්‍රදේශවලින් තරුණ තරුණයින් සහභාගි වූහ.

அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் ஒழுங்கில் மேற்கூறிய தினத்தில் இக்கலந்துரையாடல் இடம் பெற்றது. இந்து மத ரீதியில் நல்லிணக்க நிகழ்வு கண்ணகிபுரம் பாடசாலை வளாகத்தில் நடைபெற்றதோடு இந்து மத கொண்டாட்டங்கள் மற்றும் இந்து சமுதாய நல்லிணக்கம் தொடர்பாக தமிழ் முஸ்லிம் இளைஞர் யுவதிகள் தொடர்பாக தெளிவு படுத்தப்பட்டது. இந்த நிகழ்வில் ஸ்ரீ குவணேஷ்வர குருக்கள் கலந்துக் கொண்டார். இங்கு கருத்திட்டம் தொடர்பாக அம்பாறை மாவட்ட இணைப்பாளர் திரு. இஸடீன் தெளிவுபடுத்தினார். பின்பு அனைத்து இளைஞர் யுவதிகளின் பங்களிப்பில் கோயில் பூமியில் ஒரு சிரமதானம் நடைப்பெற்றது. இந்த சந்தர்ப்பத்தில் திரு. கோகுலன், கவடாபிட்டி, கண்ணகிபுரம், பொத்துவில் ஆகிய பிரதேச இளைஞர் யுவதிகள் கலந்துக் கொண்டனர்.

Leave A Comment