News

Annual General Body meeting of National Fisher Trade Union ,ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ, ජාතික ධීවර වෘත්තීය සංගමයේ මහ සභාව, 2022 ජනවාරි මස 18 ,தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின்இ தேசிய மீனவ தொழிற்சங்கத்தின் பொதுக்கூட்டம்.

The
Annual General Body meeting of National Fisher Trade Union related to National
Fisheries Solidarity Movement was held at the Camlat Beach hotel on 18 January,
2022. The main purpose of the meeting was to assess the progress of the
National Fisher Trade Union which was established with the involvement of
National Fisheries Solidarity Movement before two years ago. It concerned the
function of the union, the impact of Covid-19 for the implementation of the
programs of it as well as the activation of the fisher trade union in the
district level.  The discussion was
focused on the engagement of the National Fisher Trade Union to ensure the
rights of the fisheries communities making impacts to the government and
campaigns organized by the district unions toward to insure the rights of the
fishers in the regional level. This discussion was held at the first day of the
event. The new personnel for the National Fisher Trade Union were selected
according to the year 2022. Mr. Jamaldeen from Ampara district was selected as
the chairman of the National Fisher Trade Union, Mr. Harison from Galle
district was chosen as the Vice Chairperson, Mrs. Chandrika Mannel was selected
to the post of Secretary as well as Mrs. K.K. Ranjani, Mrs. Grace Medilda and Mr.
Sufferulla were selected as the committee members of the National Fisher Trade
Union.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික ධීවර වෘත්තීය සංගමයේ මහ සභාව 2022 ජනවාරි මස 18 වන අඟහරුවාදා දින මීගමුව කැම්ලොට් බීච් හෝටලයේදී පැවැත්විණි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය දැනට ජාතික ධීවර වෘත්තීය සංගමය බිහි කොට අවුරුදු 02 සපිරෙන තැන ජාතික ධීවර වෘත්තීය සංගමයක් ලෙස එහි වත්මන් ක්‍රියාකාරිත්වය, කොවිඩ් 19 වසංගතය හමුවේ වුවද ජාතික ධීවර වෘත්තීය සංගමයේ ගමන් කළ ආකාරය, දිස්ත්‍රික්ක වශයෙන් ජාතික ධීවර වෘත්තීය සංගමයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ආපසු හැරි බැලීමක් ප්‍රථම දිනයේදී සිදු කරන ලදී. ධීවර වෘත්තීය සංගමයක් ලෙස ධීවරයින්ගේ අයිතින් දිනා ගැනීම දීනා දීමට ද රජයට බලපෑම් කරමින් අයිතීන් ආරක්‍ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග හා තනි තනි දිස්ත්‍රික්ක වශයෙන් ජාතික ධීවර වෘත්තීය සංගමයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි නිරවුල් සාච්ඡාවක් හා සංවාදයක් ප්‍රථම දිනයේදී නිර්මාණය විය. 2022 වර්ෂය සඳහා ජාතික ධීවර වෘත්තීය සංගමයේ නිලධාරි මණ්ඩලය තේරි පත් වීම ද මෙහිදි සිදුවීම සුවිශේෂි කරුණකි. ජාතික ධීවර වෘත්තීය සංගමයේ සභාපතිවරයා ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ ජමල්දීන් මහතා තේරි පත් වු අතර උප සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ හැරිසන් මහතා පත් විය. ලේකම්වරිය ලෙස චන්ද්‍රිකා මනෙල් මහත්මිය පත් වු අතර කාරක සභිකයින් ලෙස කේ.කේ.රංජනි මහත්මිය ද, ග්‍රේස් මැටිල්ඩා මහත්මිය ද, පුත්තලම් දිස්ත්‍රික්කයේ සප්රුල්ලා මහතා ද යන මහත්ම මහත්මීන් තේරි පත් වූහ.

இக்கூட்டம் 18.01.2022ல் நீர்கொழும்பு கெம்லொட் பீச் ஹோட்டலில் நடைப்பெற்றது. இம்மீனவ தொழிற்சபை உருவாக்கி இரண்டு வருடம் கழிந்த இடத்து அதின் தற்போதைய செயற்பாடு, கொவிட் தொற்றுகூடாக தேசிய மீனவ தொழிற்சங்கம் முன் நோக்கி பயணித்தமுறை, மாவட்ட ரீதியாக தேசிய மீனவ தொழிற் சங்கத்தின் செயற்பாடு தொடர்பாக மீள் ஆய்வு ஒன்று முதல் நாள் நடைபெற்றது. தேசிய மீனவ தொழிற் சங்கத்தின் மீனவர்களின் உரிமையை வென்றுக் கொள்வதற்கும் அரசாங்கத்திற்கு அழுத்தம் செய்து உரிமைகளை பாதுகாத்துக் கொள்வதற்கு எடுத்த செயற்முறைகள் மற்றும் தனித்தனி மாவட்டங்கள் ரீதியாக தேசிய மீனவ தொழிற் சங்கத்தின் செயற்பாடு தொடர்பாக தெளிவான் கலந்துரையாடல் மற்றும் கருத்து பகிர்வு ஒன்று முதல் நாள் நடைப்பெற்றது. 2022 ம் ஆண்டிற்கான நிர்வாகக் குழு தெரிவு செய்யப்பட்டது. இச்சங்கத்தின் தலைவராக அம்பாறை மாவட்டத்தில் திரு. ஜமால்தீன் தெரிவு செய்யப்பட்டதோடு உப தலைவராக காலி மாவட்டதில் திரு. ஹெரிசன் தெரிவுசெய்யப்பட்டார். செயலாளராக திருமதி. சந்திரிகா மானேல் தெரிவு செய்யப்பட்டதோடு செயற்குழுவாக க.க. ரன்ஜனி, கிரேஸ் மெடில்டா, சப்ருல்லா ஆகியோர் தெரிவு செய்யப்பட்டனர்.

Leave A Comment