Negombo, Sri Vimukti Youth group conducted a tree planting program in conjunction with the World Environment Day on 05th June 2023, මීගමුව ශ්රී විමුක්ති තරුණ කැළ විසින් 2023 ජුනි මස 05 වන දිනට යෙදුණු ලෝක පරිසර දිනයට සමගාමීව Negombo Singer Finance ආයතනයේ සහයෝගයෙන් පැළ සිටුවීමේ වැඩසටහනක් මීගමුව වැල්ලවීදීය සාන්ත සෙබස්තියන් දේවස්ථාන භුමියේදී
- by NAFSO