0 News ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක ධීවර දිනයත්, අප ව්‍යාපාරයේ අභිමානවත් 25 වසරක සාංවත්සරික ගමන් මඟ සැමරීමේ ප්‍රධාන ආරධිතයා ලෙස ඉන්දියාවේ සිට සපැමිණි ජාතික ධීවර සංගමයේ සභාපති ජේසුරත්නම් මහත්මිය විසින් සභාව ආමන්ත්‍රණය November 23, 2022 by NAFSO
0 News නීල සාධාරණත්වය තුළින් නීල ආර්ථිකයේ සුළුපන්න ධීවරයාට ඇති බලපෑම ජය ගනිමු පොත එළිදැක්වීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති හා බලපෑම් සම්බන්ධිකාරක නාලක රොසයිරෝ මහතාගේ අදහස් දැක්වීම November 23, 2022 by NAFSO
0 News උතුරු පළාත් ධීවර ජනතා එකතුවේ හිටපු සභාපති ෆ්‍රැන්සිස් ජෝශොප් මහතා සුළුපන්න ධීවරයාගේ අනාගතය යන මැයෙන් සිය අදහස් දැක්වීම November 23, 2022 by NAFSO
0 News තමන් උපත ලද මව්බිම නෙවුණත් සහෝදරත්වය මුල් කරගනිමින් තමන් දිවි ගෙවන රටේ ජනතාවගේ නෙත් සිත් පිනවන්නට සරණාගත කණ්ඩායම් නියෝජනයෙන් පැමිණි මීගමුව කණ්ඩායම Person of concers උත්සව සභාව ගීතවත් කළ අවස්ථාව November 23, 2022 by NAFSO
0 News සුළුපන්න ධීවරයාගේ අනාගතය යන මැයෙන් සභාව ඇමතීමත් ජාතික ධීවර වෘත්තීය සංගමයේ සභාපති ඒ.කේ.ජමල්දීන් මහතා නීල ආර්ථිකය තුළ සුළුපන්න ධීවරයා යන මැයෙන් සභාව ඇමතීම November 23, 2022 by NAFSO
0 News ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්රාරම්භක යුගයක හැරවුම් ලක්ෂයක් වන් සෙඩෙක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ගරු ඔස්වල්ඩ් ෆර්ත් පියතුමාගේ අදහස් දැක්වීම November 23, 2022 by NAFSO