Discussion with the identified groups, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු ඇති කණ්ඩායම් සමඟ සාකච්ඡාව,கிளிநொச்சி மாவட்டத்தில் காணி பிரச்சினைகள் தொடர்பாக அறிந்துக்கொண்ட குழுவுடன் கலந்துரையாடல் – 2021.11.23
National Fisheries
Solidarity Movement organized a meeting with groups those who have land issues
in Killinochchi district on 23 November,
2021. The people from Kokilai, Kumulamuleei, Wattuwagal and Kepapilaw villages
have participated in the meeting with the information in relation to the land
issues. It concerned the government approach related to the land rights of the
people in the meeting. According to the people, government is not taking appropriate
actions to insure the land rights in the district.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හඳුනාගත් කණ්ඩායම් සමඟ සාකච්ඡාවක් 2021 නොවැම්බර් මස 23 වන දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේදී පැවැත්විණි. මෙහිදි විශේෂයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කොලිලායි, කුමුලමුලෛයි, වට්ටුවගල් සහ කේපාපිලව් යන ගම්මානවල ජනතාව සමඟ ඉඩම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදි රජය විසින් ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා ගෙන යන අනතුරුදායක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මෙහිදි විශේෂ අවධානය යොමු විය.
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கம் மூலம் கிளிநொச்சி மாவட்டத்தில் அறிந்துக் கொண்ட குழுவுடன் 23 கார்த்திகை 2021ம் திகதி கிளிநொச்சி மாவட்டத்தில் நடைப்பெற்றது. இங்கு குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தின் கோகிலாய்., கமுலமுலை, வட்டுவகல், கேப்பாபிலவு ஆகிய கிராம மக்களுடன் காணி பிரச்சினை தொடர்பாக கலந்துரையாடியதோடு இங்கு அரசு மூலம் மக்களின் காணி உரிமை தொடர்பாக கொண்டு செல்லும் பயங்கரமான வேலைத்திட்டம் தொடர்பாக விசேட அவதானிப்பு செலுத்தப்பட்டது.