Dry-ration program, පැතිර යන වසංගත තත්ත්වය හමුවේ ජන දිවියට අත හිත
National Fisheries Solidarity
Movement supported to the partner organizations in order to assist the affected
people due to the existing pandemic situation in the country. Selecting most
marginalized people, Killinochchi District Fisheries Solidarity provided
dry-ration for 101 people in Pallikuda, Nachchikuda, Irenamatha Nagar,
Waleipadu and Kiranch on 15, November 2020.
Mr. Satheeswaran, District Coordinator and Mrs. Amalajewani, Animator of
Killinochchi District Fisheries Solidarity initiated to provide the dry-ration.
පැතිර යන නව කොරෝනා වෛරසය හමුවේ වත්මන් ජන දිවිය අසරණ තත්ත්වයට පත් ව ඇත. ඒනිසා රටේ ජනතාවගේ ආර්ථීක තත්ත්වය දිනෙන් දින කඩා වැටීමට ලක්ව ඇත්තේ ඔවුන්ගේ ආදයම් උත්පාදන මාර්ග කොවිඞ් 19 ව්‍යාප්ත වීමත් සමගය. ඒ අනුව යමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් කිලිනොච්චි ධීවර සහයෝගිතාවය විසින් පල්ලිකුඩා, අන්බුපුරම්, නාච්චිකුඩා, ඉරෙනිමාතා නගර්, වෙලෙයිපාඩු සහ කිරාන්චි යන ගම්මානවල සමාජික සාමාජිකාවන් 101 සදහා වියළි ආහාර 2020 නොවැම්බර් 15 වන දින බෙදා දෙන ලදී. මෙම අවස්ථාව සදහා කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සම්බන්ධිකාරක සතීෂ්වරම් මහතා සහ අමලජිවනි මහත්මිය ද සම්බන්ධ වූහ.