Galle District Fishermen’s Trade Union Meeting, 04 July 2023, ගාල්ල දිස්ත්‍රික් ධීවර වෘත්තීය ශාඛා සමිති රැස්වීම, 2023 ජුලි මස 04 වන දින
Galle District Fishermen’s Professional Branch Society affiliated to the Galle District South Fishermen’s Organization was held on July 4, 2023 at the Galle District South Fishermen’s Organization Office. Here, our contribution regarding the money and its savings and how the weaknesses of the fishermen’s officials interfere with the environment of the lagoons and sea water. Discussions were also held with the fishermen regarding the cleaning of the lagoons and garbage management.
ගාල්ල දිස්ත්‍රික් දකුණේ ධීවර සංවිධානයේ අනුබද්ධිත ගාල්ල දිස්ත්‍රික් ධීවර වෘත්තීය ශාඛා සමිතියේ 2023 ජුලි මස 04 වන දින ගාල්ල දිස්ත්‍රික් දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේදී පැවැත්විණි මෙහිදි මුදල් හා එහි ඉතිරි කිරීම් සම්බන්ධයෙන් ද ධීවර නිලධාරීන්ගේ දුර්වලතා කසල කලපු හා මුහුදු ජල පරිසරයට බාධා කරන්නේ කෙසේ ද ඒ සඳහා අපගේ දායකත්වය කුමක් ද කලපු පිරිසිදු කිරීම හා කසල කළමනාකරණය සම්බන්ධයෙන් මෙහිදි ධීවරයින් සමඟ සාකච්ඡා විය.