Initial discussion for the International Women Day commemoration , 2022 වර්ෂයේ කාන්තා දින සැමරුමේ සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම
The Women Section of National Fisheries Solidarity Movement is
planning to hold the International Women Day commemoration based on 8 March
2022. The Commemoration is being planned to organize in Trincomale district
with the initiative of Eastern Province Women Federation in this year. A basic
discussion was organized with the participation of District Coordinators and
Animators of the partner organizations in Batticaloa, Ampara and Trincomale
districts on 21 February, 2022. Mrs. Lavina Hasanthi, Gender and Development
Officer of National Fisheries Solidarity Movement facilitated the discussion.
2022
මාර්තු 08 වන දිනට යෙදෙන වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ජාතික ධීවර සහයෝගිතා
ව්‍යාපාරයේ කාන්තා කටයුතු පිළිබඳ අංශය කටයුතු සූදානම් කරමින් සිටි මෙවර කාන්තා දිනය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවත්වන්නට සූදානම් කොට ඇති බවත් ඒ සැමරීම නැගනහිර කාන්තා
සම්මේලනයේ සංවිධානකත්වයෙන් සිදු වන අතර ඒ සම්බන්ධයෙන් මඩකලපුව අම්පාර සහ ත්‍රිකුණාමලය
යන දිස්ත්‍රික්කවල සම්බන්ධිකාරකවරුන් සහ සම්බන්ධිකාරකවරියන් සමඟ සූදානම් වීමේ කඩිනම්
සාකච්ඡා පවත්වා ඇති අතර 2022 පෙබරවාරි මස 21 වන සඳුදා දින එවැනිම සාකච්ඡාවක් ජාතික
ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු අංශයේ කාන්තා සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති
මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්විණ.