Jaffna Media Conference, මාධ්‍ය සාකච්ඡාව
Jaffna
District Fisheries Solidarity called a media conference with the direction of
Praja Abilsha Network to aware the people as well as openly request to extend
the closing date that government had given to submit the applications for the
government land. The Jaffna Divisional Secretary had openly announced for the
public between 18-45 to apply a land that can be used for income generation
purpose in Jaffna. It mentioned that the government has planned to give a land
for above public as an alternative for giving a job. The closing date was 16 of
November 2020 but most of foresaid people were unable to apply because of a very
short period given. This situation has created a kind of tense situation among
the people. Taking initiative, Jaffna District Fisheries Solidarity called a
media conference to openly request to extend the closing date up to 31 of
December 2020. Mr.Imbanayagam, District
Coordinator of Jaffna District Fisheries Solidarity initiated with 15 other
members in the media conference held on 15, November 2020 in Jaffna.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතාව විසින් ප‍්‍රජා අභිලාස ජාලයේ ඉඩම් සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාව 2020 නොවැම්බර් 15 වන දින යාපනයේ යාල්පාඩි හෝටලයේදී පැවැත්විණ. මෙම මාධ්‍ය සාකච්ඡාව ප‍්‍රධාන වශයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප‍්‍රජා අභිලාස ජාලයේ මූලිකත්වයෙන් සිදු විය. මෙම මාධ්‍ය සාකච්ඡුාව සදහා පසුබිම් වු හේතු සාධකය වූයේ මීට ඉහතදී යාපනය ප‍්‍රාදේශීය කාර්යාලය විසින් තරුණ තරුණියන්ගේ රැකියා සදහා ඉඩම් කැබලි ලක්‍ෂයක් ලබා දෙන බවත් ප‍්‍රකාශයක් කොට ඇත. මෙම ඉඩම් කැබලි ලබා ගැනීම සදහා ඉල්ලූම් කළ යුතු වන්නේ වසය 18 ත් 45 අතර පිරිසට වන බව සදහන් කොට ඇත. එම වයස් කාණ්ඩයට අදාළ පුද්ගලයින් 2020 නොවැම්බර් මස 16 වන දිනට ප‍්‍රථම ඒ සදහා ඉල්ලූම් කරන ලෙසත් දන්වා තිබුණි. රජයේ නිලධාරීන් විසින් මෙලෙස කඩි මුඩියේ ඉක්මන්ව කරන මෙවන් කි‍්‍රයා නිසා සාමාන්‍ය ජනතාව අපහසුතාවයකට පත්ව නිසා ඒනිසා මේ සාකච්ඡාව සදහා ඉල්ලූම් කිරීමට මෙම අවුරුද්ද අවසාන වන තෙක් දින ලබා දෙන මෙන් සදහන් කොට මාධ්‍ය පැවැත්විණ. මෙම මාධ්‍ය සාකච්ඡුාව සදහා යාපනය දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක ඉම්බනායගම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.