News

Kalupe women’s meeting of Galle South Fishermen’s Organization on 28 June 2023, ගාල්ල දකුණේ ධීවර සංවිධානයේ කලූපේ කාන්තා හමුව 2023 ජුනි මස 28 වන දින

The Kalupe women’s meeting of the Galle South Fishermen’s Organization was held on 28 June 2023. The explanation about the small bank social system and the current situation in the country were discussed and awareness was also given about the regional committee and farmers’ committees.

ගාල්ල දකුණේ ධීවර සංවිධානයේ කලූපේ කාන්තා හමුව 2023 ජුනි මස 28 වන දින පැවත්විණි. මෙහිදි පුංචි බැංකු සමාජ ක්‍රමය පිළිබඳව පැහැදිලි කිරීමත් රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ද ප්‍රාදේශීය කමිටුව හා ගොවි කමිටු සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද මෙහිදි සිදු කරන ලදී.

Leave A Comment