News

Kalutara District Beruwala Hena Marakkalahawatta Sirikata Monthly Meeting on Friday 30th June 2023, කළුතර දිස්ත්‍රික්බේරුවල හේන මරක්කලහවත්ත සිරිකත මාසික සභා රැස්වීම 2023 ජුනි මස 30 වන සිකුරාදා දින

The Beruwala Hena Marakkalahawatta Sirikata monthly council meeting of the Kalutara District Fisheries Solidarity Movement in Kalutara District was held on Friday 30th June 2023 in the same village. In the meeting, how to build a career of one’s own life and how to keep the environment clean as a society for self-employed participants in every monthly council session. The importance of introduction was also discussed here.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බේරුවල හේන මරක්කලහවත්ත සිරිකත මාසික සභා රැස්වීම 2023 ජුනි මස 30 වන සිකුරාදා දින එම ගම්මානයේදී පැවැත්විණි. මෙම රැස්වීමේදී තමන්ගේම කියා ජීවන වෘත්තියක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නත් සමිතියක් ලෙස පරිසරය පිරිසිදුව තබා ගන්නේ කෙසේ ද යන්නත් සෑම මාසික සභා වාරයකදීම ස්වයං රැකියාවක් සහභාගිකයින් සඳහා හඳුන්වාදීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.

Leave A Comment