Kilinochchi District Youth Meeting on 06th August 2022 Saturday, කිලිනොච්චි දිස්ත්‍රික්තරුණ හමුව 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින,கிளிநொச்சி மாவட்ட இளைஞர் சந்திப்பு 06.08.2022
The youth meeting of Kilinochchi District Fisheries Solidarity Movement
was held on 06th August 2022 at Iranematha Nagar Public Hall. 22 young people
participated in this event. The upcoming activities were discussed here with
the Kilinochchi youth. After the youth meeting, the youth held a rally to
remove plastic and other waste from the area.
කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ හමුව 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින ඉරණෙමාතා නගර් පොදු ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට තරුණ තරුණියන් 22 සහභාගි වූහ. කිලිනොච්චි තරුණ හමුවේ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. තරුණ හමුවෙන් පසුව තරුණ තරුණියන් විසින් ප්‍රදේශයේ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමාදානයක් පැවැත්වන ලදී.
கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இளைஞர் சந்திப்பு மேற்கூறப்பட்ட தினத்தில் இரணைமாதா நகர் பொது மண்டபத்தில் இடம் பெற்றது. இதில் 22 பேர் கலந்து கொண்டனர். இவர்களின் எதிர்கால செயற்பாடுகள் தொடர்பாக கலந்துரையாடப்பட்டது கூட்டத்தின் பின் இவர்கள் மூலம் பிரதேசத்தில் பிளாஸ்டிக் உட்பட கழிவுகளை ஒதுக்கும் செயற்பாடு நடைப்பெற்றது.