News

Kurunegala District Dematagala Diriya Shakti Women’s Group Meeting on Wednesday 27th July 2022,කුරුණෑගල දිස්ත්‍රික් දෙමටගල දිරිය ශක්ති කාන්තා කණ්ඩායම් හමුව 2022 ජූලි මස 27 වන බදාදා දින,குருனாகல் மாவட்ட தெமடகல திரியசக்தி பெண்கள் குழு சந்திப்பு 2022.07.27 புதன் தினம்

Kurunegala
District Polpithigama Paja shakthi foundation Dematagala Diriya Shakti Women’s
Group Meeting was held at Dematagala on Wednesday 27th July 2022. About 10
women members participated in this event.

The
follow-up of the recycling program in Dematagala and the problems related to
the production of turmeric powder under the income generation program were also
discussed here.
Kurunegala District Coordinator
Mr. Sampath Sanjiva conducted the event.

කුරුණෑගල
 දිස්ත්‍රික් පොල්පිතිගම ප්‍රජා සහයෝගිතා සන්සදයේ
දෙමටගල දිරිය ශක්ති කාන්තා කණ්ඩායම් හමුව 2022 ජූලි මස 27 වන බදාදා දින දෙමටගලදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කාන්තා සාමාජිකාවන් 10 දෙනෙකු පමණ සහභාගි වූහ. මෙහිදි දෙමටගලදී සිදු
කෙරෙන චක්‍රීයකරණ වැඩසටහනේ පසු විපරම හා ආදායම් උත්පාදන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන
කහ කුඩු නිෂ්පාදනය හා බැඳුණු ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමත් ඉදිරියේදී ක්‍රියාත්මක
කිරීමට නියමිත කරුණු කාරණා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා කුරුණෑගල
දිස්ත්‍රික් සම්බන්ධිකාරක සම්පත් සන්ජිව මහතා මෙහෙයවීම් කරන ලද. 

குருனாகல் மாவட்ட பொல்பிதிகம மக்கள் ஒத்துழைப்பு அமைப்பின் தெமடகல திரியசக்தி பெண்கள் குழு சந்திப்பு மேற்கூறப்பட்ட திகதியில் இடம்பெற்றது. இதில் 10 பெண்கள் கலந்துக் கொண்டனர். இங்கு நடைபெறும் மீள்சுழற்சியின் பின்ஆய்வு, வருமானம் ஈட்டும் நிகழ்ச்சியின் அடிப்படையில் செயற்படும் மஞ்சற் தூள் உற்பத்தியில் காணப்படும் பிரச்சினைகள் தொடர்பாக அவதானித்தல் இறுதியில் செயற்பட இருக்கும் விடயங்கள் தொடர்பாக உரையாடப்பட்டது. இந்த நிகழ்ச்சியை குருனாகல் மாவட்ட இணைப்பாளர் திரு. சம்பத் சஞ்சீவ நடைமுறைபடுத்தினார்.

Leave A Comment