Media briefing jointly organized by the Northern Province Fishermen’s Unity and the National Fisheries Solidarity Movement on Monday 27th June 2022උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව හා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය එකාබද්ධව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාව,2022 ජුනි මස 27 වන සඳුදා දින
A
media briefing jointly organized by the Northern Province Fishermen’s Unity and the National Fisheries solidarity movement was held in the
Jaffna District on Monday 27th June 2022 at the Yalpadi Hotel, Jaffna.
Current
Crisis Fuel Shortage and its impact on Fishermen’s Daily Life, Prohibited
Fishing methods, Introduction of the
Wind Power plant and Sand Mining in the Mannar District Importance of Fisheries
Organization in the North Women’s Struggle on Kachchativu Island Current
Political Status the role of the media
contribution etc. was discussed here.
Mr.
M. Alam, Mr. A. Sankar of Mannar, Mr. J. Francis of Kilinochchi, Mr.
Achchuthan, Mr. Subramaniam of Thiban Jaffna, Mullaitivu, Mr. Thadzajani,
Northern Provincial Coordinator of the Project, Mr. Inbanagani, District
Coordinator, Jaffna District Coordinator, National Co-ordinator Contributed for
this meeting.
“කච්චතිව් දූපත පවරා ගැනීමේ ඉන්දියන් රජයේ උත්සය පරදවමු. ඉන්ධන අර්බුදයෙන් පීඩා විඳින ධීවරයින් සුරක්‍ෂිත කිරීමට වැඩපිළිවෙලක් සකසනු යන මැයෙන්” උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව හා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය එකාබද්ධව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික්කයේ 2022 ජුනි මස 27 වන සඳුදා දින යාපනයේ යාල්පාඩි හෝටලයේදී පැවැත්විණ. වර්තමානයේ අර්බුදයක් ව පවතින ඉන්ධන හිඟය ධීවරයින්ගේ දෛනික දිවියට බලපාන ආකාරය පිළිබඳවත්, තහනම් පන්න භාවිතයෙන් මසුන් ඇල්ලීමත්, මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සුළං බලය හා වැලි කැනීමේ ව්‍යාපෘතිය නිසා ධීවරයින්ට ඇති වී තිබෙන බලපෑම, උතුරේ ධීවර සංවිධානයේ වැදගත්කම, කාන්තාවන් මූලික ගැටලු, කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව, වත්මන් දේශපාලන තත්ත්වය, ජන අරගල සහ මාධ්‍ය දායකත්වයේ වැදගත්කම යනාදී කරුණු මෙහිදි සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා එම් ආලම් මහතා ද මන්නාරමේ ඒ සංකර් කිලිනොච්චිහි, ජේ.ප්‍රැන්සිස් මහතා ද අච්චුතන් මහතා ද මුලතිව් හි තිලිබන් යාපනයේ සුබ්‍රමනියම් මහතා ද ව්‍යාපෘතියේ උතුරු පළාත් සම්බන්ධිකාරක තඩ්සාජනි මෙනවිය ද යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා ද ජාතික සහයෝගිතා ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරු ඇන්තනී ජේසුදාසන් මහතා ද යන අය විසින් මෙහිදි ඉහත කාරණා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේන් දායකත්වය දක්වන ලදී.