“Mission Inclusion” ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා වන ගෘහමූලික කාන්තාවන්ගේ තොරතුරවල නිරවද්‍යතාවය සොයා බැලීම, මාතර ධීවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.10.24
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙහෙයවනු ලබන Mission
Inclusion ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේ සඳහා මාතර දිස්ත්‍රික්කයේ,
ජිවනෝපාය නගා සිටුවීම සඳහා තෝරා ගත්, රස කැවිලි නිෂ්පාදනය, කරවල විකිණීම,
සත්ත්ව පාලනයේ යෙදෙන ගෘහමූලික කාන්තාවන්ගේ තොරතුරුවල, සත්‍ය, අසත්‍ය සහතික
කර, ඔවුන් ඒ සඳහා සුදුසු ප්‍රතිලාභීන් ද යන වග සොයා බැලීම 2021 ඔක්තෝම්බර්
මස 24 වන ඉරුදින මාතර ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දී සිදු විය. එම
අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු
සම්බන්ධිකාරිනි, ලවීනා හසන්ති මහත්මිය ද, සාමය සහ තිරසර සංවර්ධනය සඳහා වු
ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද, මාතර ධිවර සංවිධානයේ ගමගේ මහතා යන මහත් මහත්මීන් සමබන්ධ වූහ.