Monthly Women’s Meeting in Andamkula Village, Trincomalee District, Monday 27th June 2022, ආන්දම්කුල ග්‍රාමයේ මාසික කාන්තා රැස්වීම,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය,2022 ජුනි මස 27 සඳුදා දින
The Monthly Women’s Meeting of the National Fisheries Solidarity
Movement, Trincomalee District Fisheries Solidarity Movement, Andamkula
Village was held at Kotelawala Pre-School on Monday 27th June 2022 with the
participation of 16 women. The women were informed about the agitation decided
at the District Women’s Meeting and were asked to participate in it. They
requested for a self-employment training workshop. Coconut saplings were
distributed to the women present.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ආන්දම්කුල ග්‍රාමයේ මාසික කාන්තා රැස්වීම කොතලාවල පෙර පාසලේදී 2022 ජුනි මස 27 සඳුදා දින කාන්තාවන් 16 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි දිස්ත්‍රික් කාන්තා හමුවේදී තීරණය කළ උද්ඝෝෂණය පිළිබඳව කාන්තාවන් දැනුවත් කළ අතර ඒ සඳහා සහභාගි වන ලෙස දැන්වන ලදී ස්වයං රැකියා පුහුණ වැඩමුළුවක් පවත්වන ලෙසට ඔවුන් ඉල්ලීම් කළහ මෙහිදි පැමිණ සිටි කාන්තාවන් හට පොල් පැළ බෙදා දීම සිදු කරන ලදී.