News

වෙරළ සංරක්‍ෂණ ක්‍රියාවලිය සඳහා ජනතා අදහස් ලබා ගැනීම,People’s opinions for costal conservation (2021.04.07)

අකුරල සිට කහව ගොඩගම තෙල්වත්ත දක්වා රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෙරළ සංරක්‍ෂණ ක්‍රියාවලිය සඳහා ජනතා අදහස් ලබා ගැනීම ගාල්ල දකුණේ ධීවර සංවිධානය මැදිහත්ව 2021 අප්‍රියෙල් මස 07 වන දින සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු හා එහි කාර්ය මණ්ඩලය සමඟ ප්‍රදේශයට වෙන් වී ඇති ප්‍රතිපාදන සමඟ සිදුකිරීමට නියමිත සංරක්‍ෂණ ක්‍රියාවලියේ වැදගත්කම මෙහිදි සාකච්ඡා විය එම සංරක්‍ෂණ ක්‍රියාවලියට ජනතාවගේ අදහස් යෝජනා ලබා ගැනීම මෙහිදි සිදු වූහ.

The Costal
Conservation Department has planned a costal conservation program from Akurala
along Kahawa, Godagama to Thelwatta in Galle. Southern Fisheries Organization
plays an intermediate role to consult people about the program. Southern
Fisheries Organization organized the consultation visits in the area on 7 April
2021. Activists of Southern Fisheries Organization met the  main Engineer and  officers of the Costal Conservation
Department in Galle district to discuss the planned program.

 

Leave A Comment