සියලු පීඩාකාරී පනත් ඉල්ලා අස්කර ගන්නැයි ජනතාව වීදිබසිති | People, protested to withdraw all of the oppressive bills
2023 යෝජිත ධීවර පනත් කෙටුම්පත, ක්ෂුද්‍ර මූල්‍ය නියාමන පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අන්තර්ජාල ආරක්ෂණ පනත සහ සියලු පීඩාකාරී පනත් ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලමින් පසුගිය අප්‍රේල් 10 වෙනිදා මීගමුවේදී පැවති විරෝධතා ව්‍යාපාරය.
A protest organized demanding to withdraw Fisheries Bill 2023, Micro Finance Regulatory Bill, Anti Terrorism Bill, Online Safety Bill and all the oppressive laws at Aliyapola, Negombo on 10th April.