News

“Let’s send the politicians home without committing sins, electricity, fuel, education and solutions to hunger” started on June 30, 2022 “විදුලිය, ඉන්ධන, අධ්‍යාපනය සහ බඩගින්නට විසඳුම් කෝ රට වනසන දේශපාලුවනි පව් නොදී ගෙදර යවමු”ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය,2022 ජුනි 30 වන දින

 The campaign organized by Sri Vimukti Fishermen’s Women’s
Organization with the title of “Let’s send the politicians home without
committing sins, electricity, fuel, education and solutions to hunger”
started on June 30, 2022 near Samanala Building in Negombo and went up to
Thelwatta Junction to educate the people.

This campaign was organized on the basis of all issues such
as burning fuel shortage, medicine shortage, gas shortage, travel time increase
etc. For this occasion, Sri Vimukti Dhiwara Women’s Organization fishermen
women,  civil organizations joined these occasions.

 

“විදුලිය, ඉන්ධන, අධ්‍යාපනය සහ බඩගින්නට විසඳුම් කෝ රට වනසන දේශපාලුවනි පව් නොදී ගෙදර යවමු යන මැයෙන් ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසින් සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරය 2022 ජුනි 30 වන දින මීගමුව සමනල ගොඩනැගිල්ල අසලදී ආරම්භ වී තෙල්වත්ත හන්දිය දක්වා ගමන් කර ජනතාව දැනුවත් කිරීම සිදු විය. රටේ දැවෙන ඉන්ධන හිඟය ඖෂධ හිඟය ගෑස් හිඟය ගමනා ගමන වයදම් වැඩිවීම ආදී සියලු කාරණා මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කෙරිණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානයේ ධීවර කාන්තාවන් ද ප්‍රදේශයේ සිවිල් නායකයින් හා සිවිල් සංවිධාන ද මෙම අවස්ථා හා සම්බන්ධ විය.

Leave A Comment