Two Day Workshop on Social, Economic, Political and Its Values for the Youth of Matara District Youth Collective June 09 and 10, 2022, මාතර දිස්ත්‍රික් තරුණ එකතුවේ තරුණ තරුණියන් සඳහා සමාජ, ආර්ථික, දේශපාලන හා එහි වටිනාකම් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව 2022 ජුනි මස 09 සහ 10
Youth Movement for Environment and Good Change A two day workshop
on the social, economic, political and its values for the youth of the Matara
District Youth Collective was held on 09th and 10th June 2022 at the Sarvodaya
Training Center, Matara. The focus was on basic human rights, literature and
culture, and how to build a future as a creative youth community. The workshop was co-sponsored by Mr. Sisira Yapa, Mr. Wimal
Katipearachchi and Mr. Priyantha on behalf of Kadulla Publishing House. Joined.

පරිසරය හා යහපත් වෙනසක් සඳහා තරුණ ව්‍යාපාරය මාතර දිස්ත්‍රික් තරුණ එකතුවේ තරුණ තරුණියන් සඳහා සමාජ, ආර්ථික, දේශපාලන හා එහි වටිනාකම් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව 2022 ජුනි මස 09 සහ 10 දෙදින පුරා මාතර සර්වෝදය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මූලික මිනිස් අයිතිවාසිකම්, සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳවත් නිර්මාණාත්මක තරුණ ප්‍රජාවක් ලෙස අනාගතය ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදි අවධානය යොමු කරන ලදී. වැඩමුළුවේ සම්පත්දායකත්වය මාධ්‍යවේදී සිසිර යාපා මහතා ද විමල් කැටිපෙආරච්චි සහ කඩුල්ල ප්‍රකාශන ආයතනය වෙනුවෙන් ප්‍රියන්ත යන මහත්වරුන් සපයන ලද අතර තරුණ එකමුතුවේ තරුණ සාමාජික ඔසඳ වර්ණත් මහතා ද ගෞරව ජයසංඛ යන සහය සම්පත්දායකත්වයෙන් සම්බන්ධ වු අතර මාතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සහන් ඉසන්ක මහතා සහ ගමගේ යන අයවරුන්ද මේ අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.