සාන්තිපුරම්හි ගම්මාන මට්ටමින් පැවති කාන්තා රැස්වීම, Santhipuram women meeting (2021.04.08)
මන්නාරම් දිස්ත්‍රික් ධීවර කාන්තා සංවිධානයේ සාන්තිපුරම්හි ගම්මාන මට්ටමින් පැවති රැස්වීම 2021 අප්‍රියෙල් මස 07 වන දින සාන්තිපුරම්හි ගම්මානයේ කාන්තාවන් 08 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම ගම්මානයේදී පැවැත්විණි. මෙම කාන්තා රැස්වීමේදී කාන්තා සාමාජිකත්වය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳව ද ඉතිරි කිරීමේ ක්‍රමවේදය ද තවත් කාන්තා සමිතියක් මෙම කාන්තා රැස්වීම සමඟ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වූහ. මෙම කාන්තා රැස්වීම සඳහා මන්නාරම් දිස්ත්‍රික් ධිවර කාන්තා සංවිධානයේ කාන්තා සම්බන්ධිකාරිකා ප්‍රියන්තා මහත්මිය සම්බන්ධ වූවා ය.
Mannar
District Fisheries Solidarity met the women of Shanthipuram on 7 April 2021.
There were 8 women members in the meeting. The purpose of the meeting was to
consult the people in order to increase the membership, saving and it educated
people the way of joining with the society. Mrs. Priyantha who is the animator
of the organization facilitated the meeting.