මන්නාරම් දිස්ත්‍රික් උප්පුකුලම් ගම්මාන මට්ටමින් පවත්වන ගෘහමූලික කාන්තා රැස්වීම, Women headed family meeting in Mannar (2021.04.08)
මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උප්පුකුලම් ගම්මානයේ ගම්මාන මට්ටමින් පවත්වන ලද ගෘහමූලික කාන්තා රැස්වීම 2021 අප්‍රියෙල් මස 06 වන දින උප්පුකුලම් ගම්මානයේදී කාන්තාවන් 08 සහභාගිත්වයෙන් පැවැත්විණි. කාන්තාවන්ගේ ජීවනෝපාය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර කාන්තාවවන්ගේ ආර්ථික ගැටලු කඩිනමින් විසඳා ගැනීම පිළිබඳව මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා මන්නාරම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිකා ප්‍රියන්තා මහත්මිය සම්බන්ධ වූවා ය.
Mannar District Fisheries
Solidarity organized the monthly meeting of women headed families at Uppukulam
with 8 women members on 6 April 2021. It concerned the strategies which can be
used to develop the income of the women in the society. The women highlighted
different issues related to the income generation activities. Mrs. Marry
Priyantha who participated in the meeting representing the Mannar District
Fisheries Solidarity gathered information and promised to take the issues for
future discussions in order to find solutions.