A Women’s Meeting in Selvapuram Village, Jaffna District on 30th July 2023, යාපනය දිස්ත්‍රික්කයේ සෙල්වපුරම් ගම්මානයේ කාන්තා රැස්වීමක් 2023 ජුලි මස 30 වන දින
A women’s meeting was held in Selvapuram village of Jaffna district on 30th July 2023 in that village. In this meeting, the problems in the village and the method of giving loans were discussed. There was a discussion about performing a street play for the people coming on foot especially on the occasion of the 200th anniversary of the upland people.
යාපනය දිස්ත්‍රික්කයේ සෙල්වපුරම් ගම්මානයේ කාන්තා රැස්වීමක් 2023 ජුලි මස 30 වන දින එම ගම්මානයේදී පැවැත්වූහ. මෙම රැස්වීමේදී ගම්මානයේ පවතින ගැටලු පිළිබඳවත් ණය ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳවත් සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් උඩරට ජනතාවට අවුරුදු 200 සම්පූර්ණ වීම නිමිත්තෙන් පා ගමනනින් පැමිණෙන ජනතාව වෙනුවෙන් වීදි නාට්‍යයක් සිදු කිරිම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.