Distribution of Livelihood assistance to the Women headed families of Batticaloa District on 17th December 2021,මඩකලපුව දිස්ත්‍රික් ගෘහමූලික කාන්තාවන් හට ජිවනෝපා ආධාර ලබා දීම
As part of the
activities planned under the IDEA Project , 10
Women headed Families which were chosen through the Marumalchchi Women
Organization , Batticaloa in 2021 ,was given the Livelihood assistance On 17th December at the
Cooperative Public Hall, Batticalao. The assistance offered consisted with
sewing machines, fabric, food processing equipment, as well as cash awards to
purchase goats. This event was organized and implemented by the Batticaloa District Fisheries Membership
along with the Program Coordinator for Peace ,Reconciliation and sustainable
development of NAFSO Mr,Anthony Jesudasan and the Coordinator of Women Affairs
Mrs.Laveena Hasanthi.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් IDEA ව්‍යාපෘතිය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දහා මරුමලච්චි කාන්තා සමිතිය හරහා 2021 වසරේ තෝරා ගත් කාන්තා ගෘහමූලික පවුල් 10 සඳහා ජිවනෝපා ආධාර ලබා දීම 2021 දෙසැම්බර් මස 17 වන දින මඩකලපුව සමූපකාර ශෘලාවේදී සිදු කරන ලදී. මෙහිදි ගෘහමූලික කාන්තාවන් හට මහන යන්ත්‍ර රෙදි කෑම සාදන භාණ්ඩ සහ එළුවන් සදඟා මුදල් ආධාර ලබා දීම සිදු විය. මෙම අවස්ථාව සඳහා මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සාමාජිකත්වය මෙන් ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.