News

Providing of Livelihood assistance to the Women headed families of Kilinochchi District on 18th December 2021,කිලිනොච්චි දිස්ත්‍රික් ගෘහමූලික කාන්තාවන් හට ජිවනෝපා ආධාර ලබා දීම

With the continuation of the on
going activities of the IDEA Project 10 Women headed families chosen from
Poonagari Division of Kilinochchi District, specifically from
Valaipaddu,Anbupuram, Kiranchi, Iranamatha Nagar, Pallikuda villages were  provided with Livelihood assistance on 18th
Decemebr at the District Fisheries Office, Jayapuram. This event was attended
by the  Kilinochchi District Fisheries
Members along with the Program Coordinator for Peace ,Reconciliation and
sustainable development of NAFSO Mr,Anthony Jesudasan and the Coordinator of
Women Affairs Mrs.Laveena Hasanthi along with Mr.Joseph Francis, the president
of the Poonagari Cooperative Society.The offered Livelhood assistance comprised
with Fishing Nets, Chicks, Goats and cash for the purchase of these animals
were offered.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් IDEA ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ  හා පූනගරි ප්‍රාදේශීය කොට්ඨාසයේ වලෛප්පාඩු, අන්බුපුරම්, කිරාන්චි, ඉරනමාතානගර්, පල්ලිකුඩා යන ගම්මානවලට  2021 වසරේ තෝරා ගත් කාන්තා ගෘහමූලික පවුල් 10 සඳහා ජිවනෝපා ආධාර ලබා දීම 2021 දෙසැම්බර් මස 18 වන දින මඩකලපුව සමූපකාර ශලාවේදී සිදු කරන ලදී. මෙම වැඩසටහන ජයපුරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේ සිදු වුණි. මෙහිදි කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සාමාජිකත්වය මෙන් ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද පූනගරි ධීවර සමූපාකාර සමිතියේ සභාපති ජෝශෝප් ප්‍රැන්සිස් සමඟ ප්‍රදේශයේ ධීවර නායකයින් ද සම්බන්ධ වූහ. ගෘහමූලික කාන්තාවන් හට ධීවර දැල්, කුකුළුලන් සහ එළුවන් සඳහා මුදල් ලබා දීම සිදු විය. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සාමාජිකත්වය මෙන් ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

 

Leave A Comment