Women’s Monthly Meeting of Vilankulama Village, Trincomalee District,Sunday 26th June 2022,විලංකුලම ග්‍රාමයේ කාන්තා මාසික හමුව,ත්‍රිකුණාමල දිස්ත්‍රික්
Women’s
Monthly Meeting of Vilankulama Village, Trincomalee District Fisheries
Solidarity Movement was held on Sunday 26th June 2022 with the participation of
09 women from that village.
The
Chairperson of the Women’s Association was present at the occasion and was
informed to participate in the proposed agitation as discussed at the District
Women’s Meeting.
It
was proposed to use the Kandy main road to sell their products from next month.
Mrs. HK Nishanka, Coordinator, Trincomalee District Fisheries Co-operation
Movement was present on the occasion.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම ග්‍රාමයේ කාන්තා මාසික හමුව 2022 ජුනි මස 26 වන ඉරිදා දින එම ගම්මානයේ කාන්තාවන් 09 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එම කාන්තා සමිතියේ සභාපතිනිය සම්බන්ධ වු අතර දිස්ත්‍රික් කාන්තා හමුවේදී සාකාච්ඡා වු පරිදි යෝජනා කළ උද්ඝෝෂණයට සහභාගි වීමට දන්වන ලදී. ලබන මස සිට ස්වයං රැකියා (තමන්ගේ නිෂ්පාදන) අලෙවි කිරීමට නුවර ප්‍රධාන මාර්ග පදෙස භාවිත කිරීමට මෙහිදි යෝජනා විය මෙම අවස්ථා සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිකා එච් කේ නිශන්කා මහත්මිය සම්බන්ධ වූවා ය.