News

Punthaleer District Women Federation of Jaffna District, යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පූන්තලීර් දිස්ත්‍රික් කාන්තා ෆෙඩරේෂනය 2022 මැයි මස 28

 Punthaleer
District Women Federation of Jaffna District , one of the active district
organizations of National Fisheries Solidarity  held its District Women
Federation om 28th  May of 2022.It was attended by 25 women leaders.
Focus of the held discussions were the current economic challenges faced by
women, how to improve the self help economic units. It was also agreed and
decided to hand over a petition  containing current demands of women 
the to the Divisional Secretary . Mr.Imbanayagam  , the district coordinator
of  Jaffna district  was also present at the occasion.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පූන්තලීර් දිස්ත්‍රික් කාන්තා ෆෙඩරේෂනය 2022 මැයි මස 28 වන සිකුරාදා කාන්තාවන් 25 සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදි කාන්තාවන් වර්තමානයේ මුහුණ දෙන විවිධාකාර ගැටලු ආර්ථික ගැටලු හා ස්වයං ආර්ථක අවස්ථා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පෙත්සමක් අත්සන් කොට බාර දීමට මෙහිදි තීරණය විය මෙම අවස්ථාව සඳහා එම සංවිධානයේ සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා ද සම්බන්ධ විය.

Leave A Comment