News

Removal of Plastic garbage at “ Thaniyaman” beach in Jaffna , A shramadan held on Friday, 10th March 2022.යාපනය දිස්ත්‍රික්කයේ “තනියන්මන්” මුහුදු තීරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමාදාන ව්‍යාපාරය,2022 මාර්තු මස 10 වන සිකුරාදා දින

 The Youth of Jaffna
District Fisheries Solidarity carried out a very successful beach cleaning
activity ,gathering all plastic garbage on 10th Friday, March
2022.The youth movement of Jaffna District Fishers led this Mission at the
Thaniyaman beach in Jaffna. 

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ව්‍යාපාරය විසින් 2022 මාර්තු මස 10 වන සිකුරාදා දින තනියන්මන් මුහුදු තීරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමාදාන ව්‍යාපාරයක් තරුණ පිරිසගේ සහභාගිත්වය මත සිදු කරන ලදී.

Leave A Comment