News

Seeds for the women headed families in Batticaloa,මඩකලපුව දිස්ත්‍රික්කයේ ගෘහමූලික කාන්තාවන් සඳහා ලබා බීජ ලබා දීම

ජාතික
ධීවර සහයෝගිතා ව්යාපාරයේ කාන්තා
අංශය විසින් ක්රියාත්මක කරන
ව්යාපෘතිය යටතේ මඩකලපුව දිස්ත්රික්කයේ චෙන්කලාඩි ප්රාදේශීය ලේකම්
කාර්යාලයේ කිතුල් උරුගාමම් සර්වෝදය නගර් කෝප්පවේලි සහ
පුල්ලිමුනෛයි යන ගම්මාන 06 කාන්තාවන්
10 දෙනෙකු සඳහා රට කජු
මුං කුරහන් සහ උඳු යන
බීජ වර්ග ලබා දීම
2022 පෙබරවාරි මස 22 වන අඟහරුවාදා දින
සිදු කරන ලදී. මේ අවස්ථාව සඳහා සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ කාන්තා අංශයේ සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය සාමය හා
තිරසර සංවර්ධනය සඳහා වු ජනතා
සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා මඩකලපුව
දිස්ත්රික් ධීවර සහයෝගිතා
ව්යාපාරයේ සජිවිකා නිරෝෂා මෙනවිය මේ අවස්ථාව
සමඟ සම්බන්ධ වූහ.

Women section of National Fisheries Solidarity Movement provided
seeds such as Peanut, Green gram, Uludu and Kurakkan through the project of
Mission Inclusion  to 10 selected
women  headed families from Kithul,
Urugamam, Sarvodaya Nagar, Kopaveli and Pullimunei in Chenkaladi divisional
secretariat division, Batticaloa district on 22 February, 2022. .  Mrs. 
Lavina Hasanthi, Gender and Development Officer of National Fisheries
Solidarity Movement, Mr. Anthony Jesudasan , Coordinator, People to People
Dialogue on Peace and Sustainable Development of National Fisheries Solidarity
Movement and Miss. Nirosha, Animator of Batticaloa District Fisheries Solidarity
Movement participated in the occasion.

Leave A Comment