The anniversary program of Polpathigama Regional Youth Corps in Kurunegala district, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පතිගම ප්‍රාදේශීය තරුණ බල මණ්ඩලයේ සංවත්සරය රිටිගල කඳුමුදුනේදී තරුණ තරුණියන් 45 සහභාගිත්වයෙන් 2022 අගෝස්තු මස 12 වන සිකුරාදා දින,குருனாகல் மாவட்ட பொல்பிதிகம பிரதேசத்தில் இளைஞர்குழுவின் வருடாந்த விழா ரிடிகல மலையில் 12.08.2022 இடம் பெற்றது.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පතිගම ප්‍රාදේශීය තරුණ
බල මණ්ඩලයේ සංවත්සරය රිටිගල කඳුමුදුනේදී තරුණ තරුණියන් 45 සහභාගිත්වයෙන්
2022 අගෝස්තු මස 12 වන සිකුරාදා දින
පවත්වන ලදී. තරුණ බල
මණ්ඩලයේ ඉදිරි වැඩ කටයුතු ඉදිරියට
පවත්වාගෙන යෑම සඳහා නව
නිලධාරි මණ්ඩලයක් 2022/2023 සඳහා තෝරා පත්
කර ගන්නා ලදී. මෙම අවස්ථාවේ
පරිසරය හා සමාජ වෙනසක්
සඳහා වු තරුණ ව්‍යාපාරය යටතේ ඉදිරියට ඇති
වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මෙහදි දැනුවත් කරන ලදී පසුව
සියලු තරුණ තරුණයන් රෝස
තිරිවානා කන්ද තරණය කරනු
ලැබූහ මෙම අවස්ථාව සඳහා
විදුහල්පති අජිත් රූපසිංහ මහතා ද කුරුණෑගල
සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා ද සඳහා
සම්බන්ධ වූහ.
மேற்கூறப்பட்ட நிகழ்வில் 45 இளைஞர் யுவதிகள் கலந்துக் கொண்டனர். இறுதி செயற்பாடுகளை நடைமுறை படுத்துவதற்காக 2022/2023 வருடங்களுக்காக நிர்வாகக்குழு தெரிவு இடம்பெற்றது. இந்த சந்தர்ப்பத்தில் சுற்றாடல் மற்றும் சமூக மாற்றம் தொடர்பாக இளைஞர் கருத்திட்டத்தின் இறுதி செயற்பாடுகள் தொடர்பாக தெளிவுபடுத்தப்பட்டது. பின்பு இவர்கள் ரோச திரிவானா மலைக்கு ஏறினர். இந்த சந்தர்ப்பத்தில் பாடசாலை அதிபர் அஜித் ரூபசிங்க, குருனாகல் இணைப்பாளர் திரு. சம்பத் சஞ்சீவ கலந்துக் கொண்டார்.