News

Trincomalee District Andhamkulam Women’s Meeting, Tuesday 26th July 2022, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආන්දම්කුලම කාන්තා හමුව, 2022 ජූලි මස 26 අඟහරුවාදා දින,திருகோணமலை மாவட்டத்தின் ஆந்தம்குளம் பெண்கள் சந்திப்பு 2022.07.26 செவ்வாய் தினம

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ආන්දම්කුලම කාන්තා හමුව ආන්දම්කුලම කොතලාවල
පෙර පාසලේදී කාන්තා සාමාජිකාවන් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2022 ජූලි මස 26 අඟහරුවාදා
දින පැවැත්විණි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා එකතුවේදී
සාකච්ඡා කර ආකාරයට රටේ
ඇති වී තිබෙන අර්බුදකාරි
වතාවරණය තුළ උද්ඝෝණයක් කිරීම
වඩාත් ප්‍රායෝගික ක්‍රියාවලියක්  බව මෙහිදි සාකච්ඡා
වු අතර එම උද්ඝෝෂණය
මේ මස සිදු කළ
යුතු බවත් දිරා නොරයන
ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩ
පිළිවෙල පිළිබඳවත් මෙහිදි දැනුවත් කරන ලදී. මෙහිදි
දෙහි පැළ කුරුඳු පැළ
ආදි පැළ වර්ග 34 ක්
කාන්තාවන් අතර බෙදා දෙන
ලදී මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා එච්.කේ.නිශන්කා මහත්මිය විසින් මෙහෙයවීම් කරන ලදී.

 திருகோணமலை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் ஆந்தம்குளம் பெண்கள் சந்திப்பு கொதலாவல பாலர்பாடசாலையில் இடம் பெற்றது. இதில் 16 பெண்கள் கலந்துக்கொண்டனர். இங்கு கலந்துரையாடிய படி நாட்டில் ஏற்பட்டுள்ள நெருக்கடி சந்தர்ப்பத்தில் ஆர்ப்பாட்டம் செய்தல் உகந்தது என இங்கு கலந்து உரையாடப்பட்டது. இந்த மாத்திற்குள் நடத்த வேண்டுமெனவும்இ தின்மப்பொருளான பிளாஸ்டிக் சேகரிக்கும் நிகழ்ச்சி தொடர்பாகவும் இங்கு அறிவுறுத்தப்பட்டது. இங்கு எலுமிஞ்சம் கன்றுஇ கருவா கன்று  போன்ற 34 கன்றுகள் பெண்களுக்கிடையே பகிர்ந்துக் கொடுக்கப்பட்டது. இந்த நிகழ்வில் திருகோணமலை மாவட்ட இணைப்பளர் திருமதி. நிஸன்கா கலந்துக்கொண்டார். 

Andamkulam Women’s meeting of Trincomalee District Fisheries Solidarity
Movement was held on Tuesday 26th July 2022 with the participation of 16 female
members at Andamkulam Kothalawala Pre School. It was discussed in the
Trincomalee District Women’s meeting. that a protest is a more practical
process in the crisis that has arisen in the country, and the protest should be
held this month and the procedure for collecting non-degradable plastics was
also informed here. Here, 34 types of plants such as lime saplings, cinnamon saplings etc. were distributed among the women.

Leave A Comment