News

Uva Wellassa Women’s Organization Youth Collection 03 Janawasa Youth Forum 20 Monday 20 June 2022, ඌවවෙල්ලස්ස කාන්තා සංවිධානයේ තරුණ එකතුවේ ජනාවාස 03 තරුණ හමුව 2022 ජුනි 20 වන සඳුදා

Uva Wellassa Women’s Organization Youth Collection 03 Janawasa
Youth Forum was held on Monday 20th June 2022 with the participation of 09 youths
at the Aranya Senasana Community Hall.
A review was made of the activities carried out so far by the
Youth Collective and issues related to 03 settlements were discussed. Mrs.
Moneragala District Coordinator Mrs. Premalatha was present on the occasion.

ඌවවෙල්ලස්ස කාන්තා සංවිධානයේ තරුණ එකතුවේ ජනාවාස 03 තරුණ හමුව 2022 ජුනි 20 වන සඳුදා දින තරුණ තරුණියන් 09 සභාගාත්වයෙන් ආරාන්‍ය සේනාසනයේ ප්‍රජා ශාලාවේ දී පැවැත්විණ. මෙහිදි තරුණ එකතුව ලෙස මෙතෙක් සිදු කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හැරී බැලීමක් සිදු කළ අතර ජනවාස 03 අදාළ ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් ජනාවාස 03 ජනතාව සඳහා ලිපි බෙදා දීම ක්‍රමවත්ව සිදු නොවීමට පිළිබඳව මෙහිදි සාකච්ඡා කරන ලදී මෙම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධිකාරක ප්‍රේමලතා  මෙනවිය සම්බන්ධ විය.

ஊவவெல்லஸ்ஸ பெண்கள் அமைப்பில் 03 குடியேற்றங்களில் இளைஞர் சந்திப்பு 2022.06.20ம் திகதி 09 பேரின் பங்களிப்பில் ஆரன்ய சேனாசனத்தில் பொது பிரஜை கட்டிடத்தில் இடம் பெற்றது. இங்கு இளைஞர்களின் செயற்பாடுகள் தொடர்பாக மீளாய்வு செய்யப்பட்டதோடு 03 குடியேற்றங்களில் உள்ள பிரச்சினைகள் தொடர்பாக இங்கு உரையாடப்பட்டது. குறிப்பாக 03 குடியேற்ற மக்களுக்கு முறைபடி கடிதங்கள் பகிரப்படுவதில்லை எனவும் உரையாடப்பட்டது. இந்த சந்தர்ப்- -பத்தில் மொனராகலை மாவட்ட இணைப்பாளர் பிரேமலதா கலந்துக் கொண்டார்.

Leave A Comment