News

Women’s Meeting at Myliddy Village, Jaffna on Saturday 25th June 2022,යාපනය, මයිලිඩ්ඩි ගම්මානයේ කාන්තා රැස්වීම 2022 ජුනි මස 25 වන සෙනසුරාදා දින

The National Fisheries Solidarity Movement, Jaffna District
Fisheries Solidarity Women’s Meeting was held on Saturday 25th June 2022 at
Myliddy Village with the participation of 23 women. Discussions focused on the
economic hardships faced by women in the current context. There were
discussions among women about saving and future plans. Mrs Sajivika Chithra
facilitated the meeting.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතාවයේ මයිලිඩ්ඩි ගම්මානයේ කාන්තා රැස්වීම 2022 ජුනි මස 25 වන සෙනසුරාදා දින කාන්තාවන් 23 සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදි කාන්තාවන් අතර ඉතිරි කිරීමේ පිළිබඳවත් අනාගත ක්‍රියාකාරකම් පිළිබඳවත් දැනට පවතින තත්ත්වය හමුවේ කාන්තාවන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා සජිවිකා චිත්‍රා මහත්මිය මෙහෙයවීම් කරන ලදී.

Leave A Comment