News

Youth meeting of Nduputti village in Kalpitiya area of ​​Puttalam district on 06th August 2022 Saturday, පුත්තලම් දිස්ත්‍රික් කල්පිටිය ප්‍රදේශයේ නඩුපුට්ටි ග්‍රාමයේ තරුණ හමුව 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින,புத்தளம் மாவட்ட கல்பிட்டி பிரதேசத்தில் நடுப்புட்டி கிராமத்தில் இளைஞர் சந்திப்பு 06.08.2022

The youth meeting of the Puttalam District Fisheries Solidarity
Movement was held on Saturday 06th August 2022 at Nduputti village in Kalpitiya
area. 32 young people participated in this youth meeting. They were engaged in
a follow-up process regarding the youth activities done by the youth over the
last 6 months.
There, a plan was created regarding the future activities of the
youth movement, and after the youth meeting, a charity program was also held.
Kalpitiya Area Coordination Officer Mr. Padmanathan participated in this event.

පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කල්පිටිය ප්‍රදේශයේ නඩුපුට්ටි ග්‍රාමයේ තරුණ හමුව 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින පැවැත්විණ. මෙම තරුණ හමුව සඳහා තරුණ තරුණියන් 32 සහභාගි වූහ. පසුගිය මාස 06 පුරා තරුණ තරුණියන් විසින් කළ තරුණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාවලියක නිරත වූහ. එහිදි තරුණ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සැලැස්මක් නිර්මාණය කළ අතර තරුණ හමුවෙන් පසු ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී. කල්පිටිය ප්‍රදේශයේ සම්බන්ධිකරණය නිලධාරි පද්මනාදන් මහතා මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

புத்தளம் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மேற்குறிப்பிட்ட தினத்தில் மேற் குறிப்பிட்ட கிராமத்தில் இளைஞர் சந்திப்பு இடம் பெற்றது. இதில் 32 இளைஞர்கள் கலந்துக் கொண்டனர். கடந்த 6 மாத காலமாக நடைபெற்ற இளைஞர் செயற்பாடுகள் தொடர்பாக மீளாய்வு செய்யப்பட்டது. இளைஞர் அமைப்பின் எதிர்கால செயற்பாடுகள் தொடர்பாக திட்டம் ஒன்றை வகுத்ததோடு கூட்டத்தின் பின் சிரமதான நிகழ்ச்சி ஒன்று இடம் பெற்றது. கல்பிட்டி பிரதேச இணைப்பாளர் திரு. பத்மநாதன் இந்நிகழ்வில் கலந்துக் கொண்டார்.

 

Leave A Comment