ILPS Study Conference
පැනප් ආයතනය විසින් සංවිධානය කළ සමාජ මාධ්‍ය වැඩමුලුවෙ අවසාන දිනයේ පකිස්ථානය ශ‍්‍රි ලංකාව මියන්මාරය පිලිපීනය කාම්බෝජියාව ආදී රටවල් විසින් එම රටවල් තුළ සිදු කළ චීන ආයෝජන හේතුවෙන් ඇති වී තිබෙන සමාජ ආර්ථික දේශපාලන ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදි අධ්‍යයනයට බදුන් කළ අතර ලංකාවෙ චීන ආයෝජනයක් වන හම්බන්තොට වරාය සහ පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබදව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප‍්‍රැන්සිස් රාජන් මහතා සහ නුවන් ප‍්‍රදීප් මහතා යන අය විසින් ඉදිරිපත් කරන ලදහ.